How to Login


Physics One Online Classes සදහා Log වන ආකාරය

පළමුව මෙම link එක click කර Physics One - Login වෙබ් අඩවිය වෙත යන්න. එසේ නැතහොත් https://physicsone.lk වෙත පැමිණ ඉහල දකුණු කෙලවරේ ඇති Online Classes මත click කරන්න. (ඔබ ජංගම දුරකතනයකින් පැමිණීමේදී මෙය පෙන්වන්නේ නැත)

ඔබ විසින් ගිණුම සැකසීමේදී ලබාදුන් email ලිපිනය හා මුරපදය (password) ලබාදී Login මත click කරන්න.